Oba Eda Nam
&

ඔබ එදා නම් | Oba Eda Nam | Lyrics & Song

Lyrics of Oba Eda Nam

ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි
ඔබ එදා නම් සඳ වගේමැයි

නෙතේ නෑ ආදර බැලුම්
කොහි සැඟවුනාදෝ නෙත් කැළුම්
නෙතේ නෑ ආදර බැලුම්
කොහි සැඟවුනාදෝ නෙත් කැළුම්
ඔබේ ලෝකය නොවේ මගෙ ලොව
මැකී යයි ආදර හැඟුම්
ඔබ එදා නම් සඳ වගේමැයි

පි‍ටු පුරා පෙම් කවි ලියූ
සිත ගොළු වුණේ ඇයි රස මැවූ
පි‍ටු පුරා පෙම් කවි ලියූ
සිත ගොළු වුණේ ඇයි රස මැවූ
නොදන්නෙමි වැරදුණේ කොතැනද
දෛවයද මේ අප පැතූ

ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි
ඔබ එදා නම් සඳ වගේමැයි

Oba Eda Nam sanda sada – Amarasiri Peiris peris piris & Dilrukshi Jayakody

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists