Politikka

පොලිටික්කා

Lyrics of Politikka 

ආ මේ අහන්න මේ බලන්න කරපුවා
නිදහස් වුනු දවසේ ඉදන් පිස්සු නටපුවා
ආ මේ අහන්න මේ බලන්න කරපුවා
වල පල්ලට රට යවන්න අපිම කරපුවා

පොලිටික්කා හින්ද තමයි මෙහෙම වුනේ කිය කිය අපි උන්ට බනින්නේ
බෙදා ගන්න ලොකු එවුන්ට ඇයි තව තව දෙන්නේ
හැම එකක්ම නිකන් දෙන්න සුබසාදන වැඩි කරන්න චන්දය දෙන්නේ
සිස්ටම් චේන්ජ් ඔහෙලටනේ මට අදාල නැහැනේ

නැතිබැරි අය තෙරෙපෙනවා පොලිටික්ක ගොඩයනවා විතරයි අනේ
ගොඩයන්නට ඌත් එක්ක සමහරු සෙට් වෙන්නේ
රට වැසියන් අන්දන්නට ඉදල හිටලා ලොකු තරමින් තරහ යනවනේ
“උන් ඔක්කුම යාළුවො මල්ලි” අපි හැමෝම දන්නා

(Sinhala Rap)

ආ මේ අහන්න මේ බලන්න කරපුවා
නිදහස් වුනු දවසේ ඉදන් පිස්සු නටපුවා
ආ මේ අහන්න මේ බලන්න කරපුවා
වල පල්ලට රට යවන්න අපිම කරපුවා

Politikka – me ahanna me balanna karapuwa – Freeze

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists