Lyrics of Rosa Adare
මා රැයේ පුරා මැව්ව ආදරේ කථා දැනීලා සිහිනේ පවා
මේ සිතේ දරා ඉන්න සිහිනයයි ඔයා කියන්න මාගෙමයි කියා
මගේ මුව මුණු මුණු ගැවා රැයේ පවා කුමරෙකු හමුවෙයි කීවා පැතූ නිසා
පෙම වැස්සු සිහින මාරුතේ රෑ සාරා
හිත ගැස්සු රෝස ආදරේ
පෙම වැස්සූ සිහින මාරුතේ රෑ සරා
හිත ගැස්සු රෝස ආදරේ
රෑ සරාගී නීල දෑස ආදරේ මාවා කලාද ආයාචනා පෑ සිනාව මේ යාමේ මා හදේ ලියා කලානේ ආරාධනා
මා තුරුලට ගන්නම ඕනා මගේ කියා
මේ මුව මත හාදුම ඕනා මගේ නිසා
පෙම වැස්සූ සිහින මාරුතේ රෑ සරා
හිත ගැස්සු රෝස ආදරේ
පෙම වැස්සූ සිහින මාරුතේ රෑ සරා
හිත ගැස්සු රෝස ආදරේ
දෑසේ අඳුනා දැනුනා දැනුනා දැනුනා
රහසේ වෙලෙනා හුස්ම විඳිනවා
සසරක පුරා නුරා මගේ වෙලා බැඳී සදා
සියොළඟ වෙලී වෙලී ආවා ආවා ආවා
පෙම වැස්සූ සිහින මාරුතේ රෑ සරා
හිත ගැස්සු රෝස ආදරේ
පෙම වැස්සූ සිහින මාරුතේ රෑ සරා
හිත ගැස්සු රෝස ආදරේ
Rosa Adare(රෝස අදරේ)- Raveen Tharuka | Adithya Weliwatta | Dinakshie | Nisala | Nimesh


Comment