&

ලෝකේ ජීවත් වන්නට

Lyrics

ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ //
මංජූ මංජූ

වසන්ත සමීරෙ විමානේ උපන්නියා
අනන්ත දයාව සෙනෙහේ විදින්නියා
කිරිල්ලි කැදැල්ලේ කුමක්ද සදන්නියා
තුරුල්ව නිදන්න තො‍ටිල්ල තනන්නියා

ලෝකේ ජීවත් වන්නට…..

‍යෞවන සුළගේ මල් අතු නැමී ගියා
සමනල වයසේ සිතුවිලි සැදී ගියා
සියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගියා
හදවත දොගොඩින් සෙනෙහස ගලා ගියා

ලෝකේ ජීවත් වන්නට…..

loke jeewath wannata jiwath -Latha Walpola and Clarance Wijewardana

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists