හෙට අලුත් අලුයමක්

Lyrics

හෙට අලුත් අලුයමක් වෙන කවරදාකටත් වඩා
මිහිමත මල් පිපෙන දවසක්
පුංචි කුමාරියක් හිරිමල් හිනා ලන්
මග බලා ඉන්න බවට දුන් නිසා පොරොන්දුවක්

ඉරත් හැංගිලා බලා හිඳියි වලා කඳු යටින්
ලා හිරු කදම්භයක් හෙලා
අප හමුවීම කරන්න, ආලෝකමත් //

සුළඟ ගල් ගැහී හමා නොඑයි ඈත කඳු පෙතින්
ලා පත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න, අසිරිමිත් //

Heta Aluth Aluyamak හෙට අළුත් අළුයමක් – Kasun Kalhara

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists