Lyrics of Numba Kagedo (from Kisa Movie)
සන්සුන් පවන් සුවඳින් හමාවී ඈ වරලේ ගැටෙනා
නිල්වන් සිහිල් නෙතගින් බලාවී ඈ මා සිතේ ඇඳෙනා
මේ දෙව් දූ සුරලෝකෙන් ආවාදෝ
තරු අතරින් ආවාදෝ
රෑ සිහිනෙන් පේනා නුඹ කාගෙදෝ? මාගේ දෝ?
නුඹ කාගේදෝ?
නුඹ මාගේදෝ?
නුඹ කාගේදෝ?
කෝලම් පාවී දෑසින් ඈගේ
මායම් කලා සිත් මාගේ
මායාවියක් දෝ ඈ නෙත් යාවෙනා
කෝලම් පාවී දෑසින් ඈගේ
මායම් කලා සිත් මාගේ
මායාවියක් දෝ ඈ නෙත් යාවෙනා
දකින දකින හැමදාම සිහිනෙදි නුඹවම මැවුනා
ගැයෙන වැයෙන තිස්සෙම ගී කවි නුඹට ලියවුනා
නුඹ හින්දා මේ පෙම් කුමරා
නටාවී රඟ මඩලේ පෙම් තනු වයලා
හද මන්දීරේ දොර ඇරලා
තියාවී මගෙ කුමරී නුඹටම කියලා
මේ දෙව් දූ සුරලෝකෙන් ආවාදෝ
තරු අතරින් ආවාදෝ
රෑ සිහිනෙන් පේනා නුඹ කාගෙදෝ? මාගේ දෝ?
නුඹ කාගේදෝ?
නුඹ මාගේදෝ?
නුඹ කාගේදෝ?
කෝලම් පාවී දෑසින් ඈගේ
මායම් කලා සිත් මාගේ
මායාවියක් දෝ ඈ නෙත් යාවෙනා
කෝලම් පාවී දෑසින් ඈගේ
මායම් කලා සිත් මාගේ
මායාවියක් දෝ ඈ නෙත් යාවෙනා
DILU Beats – Numba Kagedo (මේ දෙව් දූ සුරලෝකෙන් ආවාදෝ) | (from Kisa Movie)


Comment