මිහිරාවී

Lyrics

මිහිරාවී ලොව ගී රජදහනේ නැලවෙමු
මා මිහිරේ ඔබ පා සෙවණේ ගී ගයනෙමි ජිවනගේ මිහිර සොයා
ඉගිලෙමු පියා සල සලා මිහිරාවී ලොව ගී රජදහනේ නැලවෙමු
….
ආදර ගීයේ තනුව ඔබයි රස ගැන්වුණ වෙණ මිහිර ඔබයි //
මා දුටු සේයාව මිහිරාව ගීතාව ඔබම තමයි
ජිවනගේ මිහිර සොයා ඉගිලෙමු පියා සල සලා

මිහිරාවී…..

ගී රස ගංගා දෙගොඩ තලා ඇදෙමින් යන්නේ ඔබව බලා //
මා දුටු සේයාව මිහිරාව ගීතාව ඔබම තමයි
ජිවනගේ මිහිර සොයා ඉගිලෙමු පියා සල සලා
මිහිරාවී…..

Mihirawi Mihiravi – Prof. Sanath Nandasiri

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists