අප හමුවුවත්

Lyrics

අප හමු වූවත් නොවුනත් කාලය ගතවී යනවා අප තනි වූවත් නොවුනත් ලොව එක සේ පවතිනවා//

ලොව මල් පිබිදෙන්නේ යලි පරවෙන්නට නම්
අප හදවත් එක් වන්නෙත් වෙන්වන්නට නම්
යලි වෙන්වන්නට නම්

අප හමු වූවත් නොවුනත්…

පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
හමුවූවත් යලි සැනෙකින් වෙන්වීයයි නම්
අප යලි තනිවෙයි නම්

අප හමු වූවත් නොවුනත්…

Apa hamu uwath vuwath – T.M.Jayarathna

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists