සඳ ඇවිත්

Lyrics

සඳ ඇවිත් මගේ මිදුලට සඳ එළිය අරන් සිහිළැල්
ඔබ ඉන්නව නම් මා ළඟ නොසලා ඇසි පිය නිලුපුල්
ඔබ ඉන්නව නම් මා ළඟ කොඳ මලින් සදා හසරැල්

දුර ඈත නිම්න කඳු වැටි සුදු මීදුමේ ගිලේවි //
ළඟ දෙනෝ දහක් සිටියත් මට තනිකමක් දැනේවි

සඳ ඇවිත්…..

රෑ නින්ද බිඳී ඇහැරී පැණි කුරුල්ලන් හඩාවී //
මගෙ සිහින හොරෙන් අරගෙන මේ සඳත් යන්න යාවි

සඳ ඇවිත්…..

sanda sada awith -Amarasiri Peiris

More from elon

Featured on

♪
Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists