දෑසින් මගේ

Lyrics

දෑසින් මගේ මගේ සවන් විමසයි ඔබේ දෙතොල්
ඉවසුම් නොදී දෙකොපුල් බිඳී කඳුළැල් යවුල් හෙලා

වාඩියේ ළවැල්ලේ වාඩි වී එදා දෑසින් ඔබේ
හෙලූ පෙම් සිනා සොයාදෙන්න ආයේ කියා

දෑසින් මගේ…..

රඟහලේ සඳැල්ලේ මා ළඟින් රැඳී දෑතෙහි
වෙලී කියූ පෙම් කතා කියා දෙන්න ආයේ කියා

දෑසින් මගේ…..

Desin dasin mage-Victor Rathnayake

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists