සිත ඔබට මුලාවී

Lyrics

සිත ඔබට මුවා වී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනා සී සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
සිත ඉකිගසමින් හඬන හැටී
සිත පෙමට මුලා වූ දා ඉදලා

සිත ඉවසන් නෑ කොපමණ සිතුවත්
දුක අඩු වී නෑ කොපමණ හැඬුවත්
ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුලා වූ දා ඉදලා

සිත ඔබට මුවා වී …..

සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
දුක අඩුවක් නෑ ඔබ හමුවූවත්
ඔබ සමුගෙන නෑ ඇය සැනසූවත්
ඔබ ඇයට ලඟා වූ දා ඉදලා

සිත ඔබට මුවා වී …..

Sitha obata muwa wee wi vi -Nirosha Virajini wirajini

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists