&

නාදෙන්

Lyrics

නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
වෙනතක නතර වෙලා
මා හා ඉඟිබිඟි පානා නුඹ නෙත
දැක හිත ඔකඳ වෙලා

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා //

දෙවඟන ඈ
රුවකට නවතී මා පෙර නෑ
නාහෙට නාහන මේ හද නෑ
සිහියක හිඳවනු බෑ
දැක නාරී නාරී නාරී

දිනකර ඈ
මන පිනිබිඳුවකි මා ළග ඈ
සිලුවකි ගිනි දවනා ගත රෑ
සමවැද හිදිනට බෑ
මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ

දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා
මේ නෙත් මානෙන් නොම යන්
මාගෙන් මාගෙන් මාගෙන් මා //

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා

හද නිම් නාදෙන් නාදෙන්…

Naden naaden – Supun Perera and Kanchana Anuradhi anuradi කාංචනා අනුරාධී සහ සුපුන් පෙරේරා

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists