ආදරේ හදේ රුවා

Lyrics

ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලඳුනේ
තව රෝස මල් වගේ ළඳුන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේ
ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ

මා ඔබේ ළඟ ඉන්නේ කිසිදාක නෑ වෙන්වන්නේ
මා සංසිද වූ සුවේ මේ නිම් නැති ආදරේ
සුරදූතිකාවියන් ඇතත් මා නැතේ වශී වූනේ

ආදරේ හදේ රුවා…..

මා හද සනසන ආදරේ සැමදා මා ඔබ ළඟ තනියේ
ඔබ දැකුමයි ඒ සැනසීම මගේ මා සිතින් ඔබ නෑ මැකුනේ
තව රූ සුරූපියන් ඇතත් මා නැතේ වශී වූනේ

ආදරේ හදේ රුවා…..

adare hade ruwa love – Athula Adikari

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists