Senehas-Aware

සෙනෙහස් අවාරේ

Lyrics

රෑ හීන ගානේ නුඹ පෙනේවී
හුස්මක් පවා දුර යයි සිතේවී
මා ආදරේ නුඹගෙන් දකීවී
සංසාරයේ හමුවී තියේවී

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ
ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා
අනුහස් විමානේ සිපගත් නුරාවේ
සදකැන් ගලා ඒ් හදේ ගිනි නිවා

මුදු වලා අතරේ පාවෙලා අප සිනා නිතර යාවෙලා
දැනෙන්නේ මේ ආදරය දෝ
විහගුනේ ගයන ගීතිකා උනුහුමේ විදින චාරිකා
ඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ…

හදවතේ මියුරු කාරණා නුඹ ගෙනා මතක පාරනා
කොදුරන් හදට ආරාධනා
නුඹ මගේ හිතම සාදනා ආදරේ අකුරු තෝරනා
ඔබමයි හීන හැබැහින් ගෙනා

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ…

Senehas Aware avare- Supun Perera සුපුන් පෙරේරා

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists