පන්සල හංදියේ

Lyrics

පන්සල හංදියේ ටියුෂන් පන්තියේ
පාට පාට සමනල රෑනයි
ශිල්ප උගැන්මට තරඟ වදින්නට
පේළි පේළි පෙරහැරේ ආවයි //

පාට සරුංගල් සේම සැහැල්ලුව
ආල හැඟුම් මැඩ ශිල්ප සදා
උගතමනා ශිල්පයම වටී සතුරන්ටත්
සොරකම් කල නොහෙනා

පන්සල හංදියේ…..

හෝරා බල බල කාසී පනම් ගැන
මනුස්සකම නැති ගුරු දෙවියන්
මනසින් මොහොතක් සිතුවොත් යහපති
සල්ලි නොවේ මේ මගේ දරුවන්

පන්සල හංදියේ…..

pansala handiye – Amarasiri Peiris

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists