සඳ එනකොට

Lyrics

සඳ එනකොට ගෙට රිoගාපන්
සඳ එළිය ඇවිත් මුහුණ සිප ගනියි
එතකොට මට හුඟක් දුක හිතෙයි
හිත රිදුනොත් නුඹට පවු පිරෙයි
සඳ එනකොට ගෙට රිoගාපන්

හරිම හරී දඟයි කෙහෙරැල්ල මුරණ්ඩුයි
එතකොට මට හරිම හරී බයයි
හිත මුරණ්ඩු වේදෝ නුඹ පිටගo යාදෝ
මගෙ සිතිවිලි අතුරක යන ගානයි //

සඳ එනකොට…..

බඹරු හරි වසයි මල්වලට කෑදරයි
නුඹත් මලකි මගේ හිත බරයි
මගේ රත්තරන් එකී හිත කැක්කුන් දේවී
මම හීනවලට හුරු නැති ගානයි //

සඳ එනකොට…..

sanda sada enakota – Amarasiri Peiris

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists