සෙනෙහේ බැදී එදා

Lyrics

සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා
අප ළංවෙලා උන් නිසා
ලෝකයේ බෝදෙනා
කී කතා ඇසේ
සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා

දිවිය ඔබේ කැළඹෙනදා
කඳුළු සලා වැළපෙනදා
එළිය මැකී තනිවනදා
ළඟම ඇතේ ඔබගෙ ලොවේ

සෙනෙහේ බැඳී එදා…..

කඳුළු සලා නයන දැලේ
රැඳෙනු එපා සිහින වැලේ
කඳුළු නොයේ නෙතට මගේ
බඹරු නැතේ සසල වුණේ

සෙනෙහේ බැඳී එදා…..

Senehe bandi eda-Rookantha Gunathilake Rukantha

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists