විදුලි මිණි පහන් | Viduli Mini Pahan | Song & Lyrics

Lyrics

විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ, කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ//

පුරාගෙන පිරූ විතේ විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ මැදුරු දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියා දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා//

ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා සිටී
පළා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී

Widuli Viduli Mini Pahan Dawi Lyrics – Gunadasa Kapuge

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists