කුරුටු ගෑ ගී‍ පොතේ

Lyrics

කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා
කුරුටු ගෑ ගී පොතේ

ඔබෙන් පෙරදා උගෙන කවිකම්
ලියූ කවි ගීතිකා
ඔබේ නාමෙන් හැඩූ කදුලින්
ගයමි මම කිවිදුනේ

කුරුටු ගෑ ගී‍ පොතේ…..

මියුරු කවිවැල්
කුරිරු ස්ව‍රයෙන් ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිදුන් කුමට කවිකම්
කිවිද මට කවිලොවේ

කුරුටු ගෑ ගී‍ පොතේ…..

Kurutu ga gee pothe – Nanda Malani

More from Admin

Featured on

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists