Thatu Sinduna Kirilliye

ත‍ටු සිඳුනා කිරිල්ලියේ

Lyrics

ත‍ටු සිඳුනා කිරිල්ලියේ
ත‍ටු සිඳුනා කිරිල්ලියේ
යොවුන් වියේ හැඟුම් දරා
නෙතින් නෙතට පියාසලා
ත‍ටු සිඳුනා

සමුදුරෙන් එහා මැවූ ලොවේ
නෑ ඔබේ සිතුම් සැලී ගියේ
මේ නුවන් කෙසේද ඔබ නුවන් වශී කලේ

ත‍ටු සිඳුනා කිරිල්ලියේ
ත‍ටු සිඳුනා කිරිල්ලියේ
යොවුන් වියේ හැඟුම් දරා
නෙතින් නෙතට පියාසලා
ත‍ටු සිඳුනා

ජීවිතේ යොවුන් වසන්තයේ
නැ ඔබේ පැතුම් පරාද වී
මේ ලෙසින් කෙසේද ඔබෙ පැතුම් බිඳී ගියේ

ත‍ටු සිඳුනා කිරිල්ලියේ
ත‍ටු සිඳුනා කිරිල්ලියේ
යොවුන් වියේ හැඟුම් දරා
නෙතින් නෙතට පියාසලා
ත‍ටු සිඳුනා

Thatu Siduna sinduna Kirilliye – Milton Mallawarachchi mallavarachchi

More from zeo

Uploaded by
1 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists