Sonduru Atheethaye

සොදුරු අතීතයේ නිමල පෑතුම වී

Lyrics

සොදුරු අතීතයේ නිමල පෑතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඈතී
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඈතී //

කදුලු සුසුම් මෑද සතුටු සිනා මෑද
භවය පුරා ලග ඉන්න ඈතී
එදත් මගේ සිත අද මෙන් කෑපවී
ඔබේ නමට පුද දෙන්න ඈතී

සොදුරු අතීතයේ නිමල පෑතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඈතී
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඈතී

නොසෑලී නොතෑවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඈතී
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඈතී

සොදුරු අතීතයේ නිමල පෑතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඈතී
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඈතී //

Sonduru atheethaye soduru athithaye සොඳුරු අතීතයෙ nimala pathuma wi wee – T. M. Jayarathna jayarathne

More from zeo

Uploaded by
1 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists