Bandi Preme Tharam

බැඳී ප්‍රේමෙ තරම්

Lyrics

බැඳී ප්‍රේමෙ තරම් හෙළු කඳුළු මං සාගරේ සමානයි ඔබ හින්දා

ප්‍රේම ගින්නේ හැටී දන්නෙ නෑ

මා ප්‍රේම අම්මා මානේ උදුම්මා
ඔබ ඇසුරෙන් මා වෙන්කලා
මා ප්‍රේම අම්මා මානේ උදුම්මා
ඔබ ඇසුරෙන් මා වෙන්කලා
දෙවියන් සිටී නම් මේ දුක් පෙනේනම්
අප ලංකරවාවී සුදා
සහතිකමයි අප ලංකරවාවී සුදා

බැඳී ප්‍රේමෙ තරම් හෙළු කඳුළු මං සාගරේ සමානයි ඔබ හින්දා

මේ ගින්න දුන්නේ ඔබ නේද අම්මේ
නැතිවාද ඔබ පෙම් කලේ
මේ ගින්න දුන්නේ ඔබ නේද අම්මේ
නැතිවාද ඔබ පෙම් කලේ
මේ ගේ අපායේ මා දිවි ගෙවී යයි
හද මාගේ දෙදරා හැලේ
සෝකෙ නිසා හද මාගේ දෙදරා හැලේ

බැඳී ප්‍රේමෙ තරම් හෙළු කඳුළු මං සාගරේ සමානයි ඔබ හින්දා
බැඳී ප්‍රේමෙ තරම් හෙළු කඳුළු මං සාගරේ සමානයි ඔබ හින්දා
ප්‍රේම ගින්නේ හැටී දන්නෙ නෑ
බැඳී ප්‍රේමෙ තරම් හෙළු කඳුළු මං සාගරේ සමානයි ඔබ හින්දා

Bandi badi preme ප්‍රේමේ tharam helu kandulu kadulu – G. S. B. Rani Perera

More from zeo

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists