Man Nubemada

මං නුඹෙම ද අහන හිතින්

Lyrics of Man Nubemada Ahana Hithin

මං නුඹෙම ද අහන හිතින්
නුඹ මගෙමද හිතනවානම්
මං විතරද අහන මුවින්
මගෙ විතරද කියනවා නම්

සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවානම්
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්

සද අහසට රළු පොළව දුරයි
කියනවා
එක ඉවුරේ දෙතැනක ඇයි
අහනවා
කිසිවක් නොඅසා ගං දිය පහලට
ගලා යනවානම්
අපි ගැන දන්නා කවුරුත් තව නෑ
අපි අපේ විතර නම්
අපි අපේ විතර නම්

මං නුඹෙම ද අහන හිතින්
නුඹ මගෙමද හිතනවානම්
මං විතරද අහන මුවින්
මගෙ විතරද කියනවා නම්

සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවානම්
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්
සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවානම්
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්

Man Numbemada Ahana Hithin – Jagath Wickrmarasinghe wicramasingha wickramasingha wikrama

More from zeo

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists