Suranganavo

සුරංගනාවෝ වසන් වුණාදෝ

සුරංගනාවෝ වසන් වුණාදෝ
සුරංගනාවෝ වසන් වුණාදෝ
පෙම මිය ගිය දවසේ
වෙසතුරු කවිය ඇසේ
සුරංගනාවෝ වසන් වුණාදෝ

රෝස හීනෙන් මිදී
ප්‍රේමයෙන් හිත රිදී
රෝස හීනෙන් මිදී
ප්‍රේමයෙන් හිත රිදී
වංකගිරියේ මංමුලාවේ
ආදරේ පින් නැති
වංකගිරියේ මංමුලාවේ
ආදරේ පින් නැති

සුරංගනාවෝ වසන් වුණාදෝ

වසන්තේ මල් පිපී
ආයෙමත් එන්නැතී
වසන්තේ මල් පිපී
ආයෙමත් එන්නැතී
තනි වුණාදෝ හුදකලාවේ
ආදරේ පින් නැති
තනි වුණාදෝ හුදකලාවේ
ආදරේ පින් නැති

සුරංගනාවෝ වසන් වුණාදෝ …

Suranganawo suranganavo – Asanka Priyamantha Peiris piris

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists