ත‍ටු ඇවිල්ලා

lyrics

ත‍ටු ඇවිල්ලා
ඔබ ඔහේ යනවා
කොහොම කීවත්
නවත්වන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු
පය ගසාගෙන
මේ සොඳුරු පොළොවේ

කෙසේ නම් මම නවත්වන්නද
මල් රේණු රේණු සැලෙනා
හිවුඩු පිපෙනා පැතුම් පුරනා
අහස යට ඔබ පාවී යන්නා
තෙත සිඳුණු බොල්
හීන සුළඟ දිගේ

ත‍ටු ඇවිල්ලා

නෙළූ පලවැල මග දමන්නද
දෙපා උඩුකුරු හිසින් බිම හිඳිනා
කුරුළු බිලිඳු හෙලන කඳුළු
මහමෙරක් යට
තනිව මා උන්නා

ත‍ටු ඇවිල්ලා

Thatu Awilla avilla – Amarasiri Pieris peris

More from Aveterone

Featured on

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists