Pem Nalawille
&

පෙම් නැලවිල්ලේ | Pem Nalaville | Song & Lyrics

Lyrics Of Pem Nalaville

පෙම් නැලවිල්ලේ මං සැනසිල්ලේ
සෝ ගිනි නිවලා මල් වැහි වැහැලා
පෙම් නැලවිල්ලේ මං සැනසිල්ලේ
සෝ ගිනි නිවලා මල් වැහි වැහැලා
පෙම් නැලවිල්ලේ

වල්මත් වීලා කතරක සිටීයේ
ඉටුදෙවියෙකු සේ ඔබ මෙහි ආවේ
වල්මත් වීලා කතරක සිටීයේ
ඉටුදෙවියෙකු සේ ඔබ මෙහි ආවේ

එදිනයි ප්‍රේමේ මදුරස ගැන්වුයේ
එදිනයි ප්‍රේමේ මදුරස ගැන්වුයේ
එලියක් වැටුනා අප ජීවිතයේ
පෙම් නැලවිල්ලේ මං සැනසිල්ලේ
සෝ ගිනි නිවලා මල් වැහි වැහැලා
පෙම් නැලවිල්ලේ

මල් පරවුනු ඒ හිත රිදවෙන්නේ
මල්බර සමයේ හිත කැලබෙන්නේ

මල් පරවුනු ඒ හිත රිදවෙන්නේ
මල්බර සමයේ හිත කැලබෙන්නේ
හද මල් කෙමියේ පෙම් රොන් මතුවේ
හද මල් කෙමියේ පෙම් රොන් මතුවේ
ඔය බඹරාටයි ඒ මල් පිදුවේ
පෙම් නැලවිල්ලේ මං සැනසිල්ලේ
සෝ ගිනි නිවලා මල් වැහි වැහැලා
පෙම් නැලවිල්ලේ මං සැනසිල්ලේ
සෝ ගිනි නිවලා මල් වැහි වැහැලා
පෙම් නැලවිල්ලේ

Pem Nalaville nelawille nalawille nelaville – Latha Walpola And Dharmadasa Walpola

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists