Ma-adarei-nangiye

මා ආදරෙයි නංගියේ

මා ආදරෙයි නංගියේ මා ආදරෙයි
මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ
නැලවී නැලවී හිනැහී හිනැහී
හදෙහි සැමදා පවතී
//

ඔබේ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි
ඔබේ බොළඳ කතා අසන්නට මට හරි ආසයි
ඔබේ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි
ඔබේ බොළඳ කතා අසන්නට මට හරි ආසයි
සෙල්ලම් කරලා මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ
රතු වෙනවට ආසයි

මා ආදරෙයි නංගියේ මා ආදරෙයි …

සංඩු කරන්නට මා හා සැමදා හරි සූරයි
බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි
සංඩු කරන්නට මා හා සැමදා හරි සූරයි
බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි
පාඩම් කරලා මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ
රතු වෙනවට ආසයි

මා ආදරෙයි නංගියේ මා ආදරෙයි …

Maa Adarei adareyi Nangiye – Anil Bharathi barathi

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists