Saumyawanthiye

සෞම්‍යවන්තියේ

Lyrics of Sawumya Wanthiye

සෞම්‍ය වන්තියේ සිත සනසනා
පුණ්‍යවන්තියේ පින් පලදෙනා
රූප වන්තියේ රස කළඹනා
ප්‍රේමයද මේ කිවමැනා

ප්‍රේමයද ගංගාවකී
සෞම්‍ය සඳ එළියේ එතී
ප්‍රේමයද ගංගාවකී
සෞම්‍ය සඳ එළියේ එතී
සඳ බැස ගියත් ගග නොනවතී
සාගරේ හා වෙළී යතී

සෞම්‍ය වන්තියේ සිත සනසනා
පුණ්‍යවන්තියේ පින් පලදෙනා
රූප වන්තියේ රස කළඹනා
ප්‍රේමයද මේ කිවමැනා

පාළුවද සද එළියකී
රම්‍ය ජීවිතයේ එතී
පාළුවද සද එළියකී
රම්‍ය ජීවිතයේ එතී
ළග නැති වුනත් සිත ළග ඇතී
ආදරේ භාවනාවකී

සෞම්‍ය වන්තියේ සිත සනසනා
පුණ්‍යවන්තියේ පින් පලදෙනා
රූප වන්තියේ රස කළඹනා
ප්‍රේමයද මේ කිවමැනා

Swumya sawmya Wanthiye – Janaka Wickramasingha

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists