Gimhana Kale

ගිම්හාන කාලේ

Lyrics

ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා
ලංවේද මා ආයේ දෑසේ
සිත් මාගේ පෑරේද වස්සානෙ වාගේ
සංකා නොදී පාව ඒදෝ මා සොයා

තිර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ
යලි චෝදනා එපා දෑත බැදි සීත හෝරාවේ
හද යාවෙලා සදා පෑහි ඉමු මේ වාගේ
පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ

නන්නාද වේ සිනා සෘගාරෙ වෑහෙනා
සංතාප හෝරාව පාවීලා
නින්දාද පාවේලා පින්තාරෙ ගෑවිලා
කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා

තිර වේදනා ගෙනා

නිස්සාර කාරනා ඇස්ගාව තෝරලා
හිංසාව නැ මාව පාරාලා
සිත්මාගේ සාදලා සත්පාට ගාවලා
කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා

තිර වේදනා ගෙනා

Gimhana Kale thira wedana gena – Sashika Nisansala shashika

More from Aveterone

Featured on

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists