අතින් අත අත් හැරුණු

Lyrics

අතින් අත අත් හැරුණු
පෙම්වතුන් පෙම්වතුන්
පෙම්වතුන් අපි තවම
මේ ගමන ඇවිද යමු
හිතින් හිත හදාගෙන

අතර මං වී හඩන
අපි අපේ හිත් ගාව
විරාමය තියන්නේ
ජීවිතේ කවදාද
ජීවිතේ.. කවදාද

කියා යන්නේ කවුද
අවසාන ගමන වග
දරා යන්නේ කොහොම
අතීතය නුඔ ගාව
අතීතේ.. නුඔ ගාව

අතින් අත අත් හැරුණු …

Athin Atha Ath Harunu- Raveen Kanishka raween රවීන් කණිෂ්ක

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists