Siriyalatha

සිරියලතා

Lyrics of Siriyalatha

සිරියලතා සිරියලතා
මගෙ සිත ගත්‌ සුදු කෙල්ලේ
මගෙ පෙම්‌ ලොව එළිය කලේ
උඹේ පෙම්‌ හිනාවයි ඔබේ හිනාවයි

සිරියලතා සිරියලතා
මගෙ සිත ගත්‌ සුදු කෙල්ලේ
මගෙ පෙම්‌ ලොව එළිය කලේ
උඹේ පෙම්‌ හිනාවයි ඔබේ හිනාවයි

පිපුණා හද පිපුණා
හද පිපුණා පිපුණා ප්‍රේම මලක්
දැනුණා මට දැනුණා
මට දැනුණා දැනුණා පෙම්‌ සුවඳක්‌
මගෙ පෙම් ලෝකේ රාජිනී උඹයි ආදරී
හා… මගෙ පෙම් ලෝකේ රාපජිනී උඹයි ආදරී

සිරියලතා සිරියලතා
මගෙ සිත ගත්‌ සුදු කෙල්ලේ
මගෙ පෙම්‌ ලොව එළිය කලේ
උඹේ පෙම්‌ හිනාවයි ඔබේ හිනාවයි

කෙල්ලේ සුදු කෙල්ලේ
සුදු කෙල්ලේ කෙල්ලේ මගෙ කෙල්ලේ
ගොතලා මල්‌ ගොතලා
මම ගොතලා ගොතලා පෙම්‌ මල්‌ වැල්‌
පළඳා උඹ කැන්දා ගෙන යමි මගේ රත්තරන්‌
ආ… පළඳා උඹ කැන්දා ගෙන යමි මගේ රත්තරන්‌

සිරියලතා සිරියලතා
මගෙ සිත ගත්‌ සුදු කෙල්ලේ
මගෙ පෙම්‌ ලොව එළිය කලේ
උඹේ පෙම්‌ හිනාවයි ඔබේ හිනාවයි

සිරියලතා සිරියලතා
මගෙ සිත ගත්‌ සුදු කෙල්ලේ
මගෙ පෙම්‌ ලොව එළිය කලේ
උඹේ පෙම්‌ හිනාවයි ඔබේ හිනාවයි
උඹේ පෙම්‌ හිනාවයි ඔබේ හිනාවයි

Siriyalatha – sangeeth wijesuriya sangith wijesooriya

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists