Oba Dedunna Akasaye

ඔබ දේදුන්න ආකාසයේ

Lyrics

ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ

සුළ‍ඟේ නළවා පෙර සේ එනවා
ඔබ මා කළඹා කිමදෝ යන්නෙ නොරැඳී ගලා //

ඔබ දේදුන්න ආකාසයේ

ඔබ මල් විලකි මා එහි මලකි
සුවඳින් කැලතී යමු පීනන්න දියවැල් සලා //

ඔබ දේදුන්න ආකාසයේ

Oba Dedunna de dunna Akasaye – Mervin Perera marvin merwin

More from Aveterone

Featured on

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists