Nelanna Bari Durin Pipi
&

නෙලන්න බැරි දුරින් පිපී

Lyrics of Nelanna Bari Durin Pipi

නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී ඇවිත්
පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ
නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී ඇවිත්
පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ

විලක රැයේ පිපෙන මලේ කඳුළු සඟවලා
නැගෙන සඳේ කිරණ ලෙසේ
ගලමි රැය පුරා
හිරුද හඬවලා

නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී ඇවිත්
පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ

ඉවුරු දිගේ යනෙන අපේ
හඬන හිත නිවා
ගලන ගඟේ කඳුළු ඉමේ
පැතුම ඇත බලා
සයුර ඇත බලා

නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී ඇවිත්
පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ
නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී ඇවිත්
පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ

Nelanna Bari Durin Pipi -Karunarathna Diulgane divulgane & Deepika Priyadarshani

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists