Rathriya Manaram
&

රාත්‍රිය මනරම්

Lyrics

රාත්‍රිය මනරම්..
ඔබ ලඟ හිදින.. විට නම්
විදින්නට හැකි නම්..
ජීවිතය මෙතරම්

දෑස් පියවෙන විට ඉතින්
යලි අවදිවන්නට ලැබේ දැයි නොදනිම්
දෑස් යට රැදි සිහින උදුරන්
මියෙන්නට පෙර විදින්නම් පිරිමන්
විදින්නයි පිරිමන්

රාත්‍රිය මනරම්

දෑස් නලියන විට පෙමින්
ඔබ මිසක් කිසිවක් දකින්නට නොපතම්
දෑස් බැද දිව පුරුදු උණුහුම් සුසුම් සුවයෙන්
මියෙන්නට හැකිනම්
මියෙන්නට හැකිනම්

රාත්‍රිය මනරම්

 Rathriya Manaram – Nirosha Wirajini virajini virajani and Kasun Kalhara

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists