Obe Adare Maha Sagare

ඔබේ ආදරේ මහා සාගරේ | Obe Adare Maha Sagare | Song & Lyrics

Lyrics of Obe adare maha sagare

ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ

ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ

දුකේදී හඬාවී සැපේදී සිනාවී
රැඳේවී මගේ ජීවිතේ
දුකේදී හඬාවී සැපේදී සිනාවී
රැඳේවී මගේ ජීවිතේ
මා හීනෙකින්වත් නොකී දේ මවාලා
ඇදී යන්නෙ ඇයි මේ ලෙසේ

ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ

නෑ මා ඔබේ ලෝකයේ හී සදා
වේදනාවන් මවා ආදරේ
නෑ මා ඔබේ ලෝකයේ හී සදා
වේදනාවන් මවා ආදරේ
කම්පා නොවී හිඳිමු කීවාට ලොවම කරුණු
ඈතින් හෙලා චෝදනා

ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ

Obe adare maaha sagare – Somasiri Medagedara

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists