Vala Theereyen

වලා තීරයෙන් එහා | Wala Theerayen Eha | Song & Lyrics

Lyrics of Walaa Theerayen Eha

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්

තරංගයක් ලෙසින් නදී
බිඳී නොයන් සිතින්
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්

සිහිල් සහන් සුසුම් සරින්
පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්

Wala Thirayen Eha -T. M. Jayarathna වළා තීරයෙන් එහා

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists