Pena Bubulak

පෙන බුබුලක් වගේ | Pena Bubulak Wage | Song & Lyrics

Lyrics of Pena Bubulak Wage

පෙන බුබුලක් වගේ උඩට ඇවිත්
බිදිලා යන්නෙපා
මගේ ළගට ඇවිත් ආපසු ඔබ
හැරිලා යන්නෙපා

පෙන බුබුලක් වගේ උඩට ඇවිත්
බිදිලා යන්නෙපා
මගේ ළගට ඇවිත් ආපසු ඔබ
හැරිලා යන්නෙපා

තාරුකා පෙලක සඳරැස්
වාගෙමයි රෑ කට
පාවෙලා යන්නේ නැ සෙනෙහස
ඇගෙන් අහකට
ආදරේ කියා දෙනවා රත්තරන් දෑසට

පෙන බුබුලක් වගේ උඩට ඇවිත්
බිදිලා යන්නෙපා
මගේ ළගට ඇවිත් ආපසු ඔබ
හැරිලා යන්නෙපා

හාදුවෙි සුවද රැදිලා
ඔබේ තොල් පෙති අතර
මා ළයේ සැඟව තිබුණා
ඔබ මට පිදු කුසුම
කාළයේ උතුම් සද ඔබ දෝ
නොයිදුල් නෙතට

පෙන බුබුලක් වගේ උඩට ඇවිත්
බිදිලා යන්නෙපා
මගේ ළගට ඇවිත් ආපසු ඔබ
හැරිලා යන්නෙපා

පෙන බුබුලක් වගේ උඩට ඇවිත්
බිදිලා යන්නෙපා
මගේ ළගට ඇවිත් ආපසු ඔබ
හැරිලා යන්නෙපා

Pena Bubulak vage – Ajith Muthukumarana

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists