Ran Mini Saluwa

රන් මිණි සරුව පිත්තල

Lyrics

රන් මිණි සරුව පිත්තල අබරණ ඇඟට
දැම්මම නුඹ පෙනෙයි රජකුමරියක ලෙස
නුඹ රැඟුවත් නලඟන සේ
මා දුටුවත් සුරඟන සේ
වෙන්නේ කොහොම රැජිණක් නුඹ
ඇන්දට රජ කුමාරියට
ඇන්දට රජ කුමාරියට

වැටූ දිගැස් සර ඇස් බැන්දුම් සේමා
රටේ පතල අත් පොලසන් හඬ බෝමා
දිනූ ඔටුනු බර ගරු සරු අභිමානා
එපා මෙමට දෙනු හිමිටම පෙම් පානා
එපා මෙමට දෙනු හිමිටම පෙම් පානා

රන් මිණි සරුව පිත්තල

මනා උකුල ලැම හස දෙනු දරුවන්ටා
පතා ගෙනා හිමි අත මතු නාරින්ටා
සිනා මට දුන්නු ආපහු ගෙනයන්ටා
කිසිදා බැරිය මට නම් වැදි රජු වෙන්ටා
කිසිදා බැරිය මට නම් වැදි රජු වෙන්ටා

Ran Mini Saruwa saruva Piththala – Sunil Edirisinghe

More from Aveterone

Featured on

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists