Hiru_Niwena

හිරු නිවෙනා මල් පිපෙනා 

Lyrics

හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ
කඳු යායේ තුරු සෙවනේ
මල් සුවඳේ ඔබව පෙනේ
හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ

ඔබ වෙන් වූ එම දිනයේ
ඒ වෙනුවෙන් හෙලන සුසුම්
හද කැල්මක තුරුළු වෙලා
ලොවට හොරෙන් හද හැඬවෙයි

හිරු නිවෙනා මල් පිපෙනා …

ඔබේ නමින් ලියනා මෙය
මතු දිනයක ගැයෙනා කල
නුඹ වෙනුවෙන් මල් පීදෙන
අරුණු ලොවක මිහිර දැනේ

හිරු නිවෙනා මල් පිපෙනා

Hiru niwena nivena mal pipena – Chandana Liyanarachchi

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists