සෙනෙහස විඳිනට

Lyrics

සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දූහුවිල්ලක්වත් වන්නට නොමැත වරම් //

එකතැන රැඳුණ ද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින්
එකතැන රැඳුණ ද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින්
කුමටද නිදිනැති යහනට නැතිනම්
ඔබගේ සුසුම් පවන්

යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින්
යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින්
කුමටද නැතිකල සෙවනට මොහොතක්
ඔබ ළඟ රැදෙන වරම්

සෙනෙහස විඳිනට …//

Senehasa Widinata vidinata – Chandralekha Perera

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists