Sansara Suwanda
&

සංසාර සුවඳ | Sansara Suwanda | Song & Lyrics

Lyrics of Sansara Suwanda

මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා
මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා
පින්සාර සුදු වතට උන්මාද වුන තරම
පවසන්න බෑ සිත ඔද්දල් වෙලා

මනමාලකම් නැතිව මට ඉන්න දෙනවාද
ඔබෙ උණුසුමේ මන්මත් වෙලා
මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා
මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා

අර ඉස්සර දවසක වාගේ
නෙතගින් බලා හිනැහෙන්න ආයේ
අර ඉස්සර දවසක වාගේ
හොරැහින්බලා පවසන්න ආයේ
මේ දැනෙන්නේ ජීවිතේද මන්දා
මේ දැනෙන්නේ ජීවිතේද මන්දා

හද සන්තකව තිබුනේ
ඔය ඇස්දෙකට හිත බැදී කුලුදුල් සෙනෙහසයි
හද සන්තකව රැදුනේ
ඔය ඇස් දෙකෙන් මට හෙලු මල් හීසරයි

මේ දැනෙන්නේ ආදරේද මන්දා
මේ දැනෙන්නේ ආදරේද මන්දා

මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා
මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා
පින්සාර සුදු වතට උන්මාද වුන තරම
පවසන්න බෑ සිත ඔද්දල් වෙලා

මනමාලකම් නැතිව මට ඉන්න දෙනවාද
ඔබෙ උණුසුමේ මන්මත් වෙලා
මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා
මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා
මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා
මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා


Sansara Suwanda English Transliteration

Me danenne sansara suwadannda manda //
Pinsara sudu watata unmada wana tarama
Pawasan na ba sitha oddal wela
Manamalakam natiwa mata inna denawada
Obe unusume manmath wela
Me danenne sansara suwadannda manda //

Ara issara dawasa waage
Nethagin bala hinahenna aaye
Ara issara dawasa waage
Horahinbala pawasan na aaye
Me danenne jeewitheda manda //

Hada santhakawa thibune
Oya asdeka hitha baedi kuludul senehasai
Hada santhakawa radune
Oya as deken mata helu mal hisarai
Me danenne adareda manda //

Me danenne ….

Artist: Amila Nadeeshani (අමිලා නදීශානි), Nalin Jayawardena

More from tatooflute

♪
Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists