සඳට වඩා

Lyrics

සඳට වඩා මම ආදරෙයි
හිරුට වඩා මම ආදරෙයි
මටත් වඩා මම ආදරෙයි ප්‍රේමවන්තියේ

ඈත ගව්ගණන් දුර සිට  ඔබ සොයාන ආවේ මම සසරේ පැතූ හින්දමයි
හැර යන්නෙපා දුක් දෙන්නෙපා මගේ ජීවිතේ ඔබ තමයි
හැර යන්නෙපා දුක් දෙන්නෙපා මගේ ජීවිතේ ඔබ තමයි

සඳට වඩා…..

සිතේ පහන් දල්වාගෙන ඔබේ නමට පූජා කර පැතුවේ මගේ වෙන්නමයි
හැර යන්නෙපා දුක් දෙන්නෙපා මගේ ජීවිතේ ඔබ තමයි
හැර යන්නෙපා දුක් දෙන්නෙපා මගේ ජීවිතේ ඔබ තමයි

සඳට වඩා…..

Sandata/sadata wada vada – Roshan Fernando

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists