සමාවෙන්න කියා

Lyrics

සමාවෙන්න කියා ඉතින් නාඩන් ලදුණේ සමා කලේ
ඔබ හට මන් ලොවට හොරා හිරු මිය ගිය ඒ සැන්දැවේ
එරබදු මල් පිපෙන සමේ කිරි දරුවෙකු අතින් දරා දෙමාපියන්
නෑ සියයන් සමා කරන්නට ගියාද මුහුණ කලාදෝ කදුලක් මා ගැන සිහිවී
සමාවෙන්න කියා….
රහස් පැයක මා හමුවී සමා කරන් ගියත් මෙදා මෙලොව
සමා කරලන්නට උන් කෙනෙකුත් නැත පෙරදා
ඉතින් දැකුම් නැත මියගිය ප්‍රේමය අපගේ
සමාවෙන්න කියා….

Sama Wenna Kiya Ithin Nadan Ladune – Milton Mallawarachchi

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists