Lyrics
ඔබ කවුද හදුනන්නට හැකි වේද
ඔබ කවුද හැදීනුවත් ඔබමයි ද
කැටපතට එබී හිනැහී වැලපී
ඔබ දක්නට වෙහෙසෙනවාද
ලෝකයට සැදී අලුතින් සැරසී
වෙනකෙකු ලෙස සැගවෙනවාද
ඔබ ඔබම තමයි දන්නෙත් ඔබමයි
මේ විමසුම ඔබගෙන්මයි
ඔබ කවුද
oba kavuda kauda – Deepika Priyadarshani
Join Our WhatsApp Channel
Stay connected with your favorite artists and favorite music .
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
GeeMansala Stats (June 2024)
Since 2020
Total Lyrics : 1635
Total Artists : 171
“Music is the wine that fills the cup of silence“
Meta tags : Sinhala love songs lyrics, Sinhala rock lyrics, Sinhala rap lyrics, Sinhala folk songs lyrics, Sinhala classical songs lyrics
Comment