Nawaththanna Ba

නවත්තන්න බෑ | Nawaththanna Ba | Song & Lyrics

Lyrics of Nawaththanna Ba

නවත්තන්න බෑ යන ඔබව
ආපසු හැරෙනු එපා
රැවටිමක් කරලා මට මාවත් නැති කරලා
වෙන අතක පැටලිලා
දුර ඈතට යන්න… ගියා

මුසා බස් පවසලා
බොරු චෝදනා මට කරලා
දුර ඈතට යන්න..ගියා
සතුටින් ඉන්න කියා
මම ඔබට සුබ පතනවා

හමුවි වෙන්විමත්
පූරුවේ කරපු පවක්
තරහක් නෑ අයේ තුන් හිතකත් මාගේ
සතුටින් ඉන්න කියා
මම ඔබට සුබ පතනවා

නවත්තන්න බෑ යන ඔබව
ආපසු හැරෙනු එපා
රැවටිමක් කරලා මට මාවත් නැති කරලා
වෙන අතක පැටලිලා
දුර ඈතට යන්න… ගියා

මුසා බස් පවසලා
බොරු චෝදනා මට කරලා
දුර ඈතට යන්න..ගියා
සතුටින් ඉන්න කියා
මම ඔබට සුබ පතනවා

හමුවි වෙන්විමත්
පූරුවේ කරපු පවක්
තරහක් නෑ අයේ තුන් හිතකත් මාගේ
සතුටින් ඉන්න කියා
මම ඔබට සුබ පතනවා

Nawathwanna Nawaththanna Ba baa navathwanna – Dilip Liyanage Dileep Deelip delep

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists