&

ලෝකේ සිහිනයක් වගේ

Lyrics

ලෝකෙ සිහිනයාක් වගේය
ලෝකෙ සිහිනයාක් වගේය
අරුම පුදුම ජීවිතේ
කවුද මෙහෙම මැව්වෙ ලෝකෙ
මේක සිහිනයාක් වගේය ලෝකෙ

කෙනෙක් වරෙක ප්‍රීති වේ
ඔහුම ආයෙ ශෝක වේ
මේ විකාර ලෝකයේ
ප්‍රීති වෙම්නෙ කා නිසාද
සෑමදාම මේ වගේද
ලෝකෙ ලෝකෙ ලෝකෙ ලෝකෙ

පශ්චාත්තාප වන්නෙ ඇයි
නිෂ්ඵල නැහෑනෙ ජීවිතේ
සතුට සැපාක් නැතේ සිතා
සන්තාපයෙන් මුලා වෙලාද
සෝක වන්නේ කා නිසාද
ඇයි තැවෙන්නෙ කා නිසාද
ප්‍රීති වෙම්නෙ කා නිසාද
සෑමදාම මේ වගේද
ලෝකෙ සිහිනයාක් වගේ
ලෝකෙ

අඳුර ළඟම එළිය වේ
ඇඬුව පසුව සිනහා වේ
දුක සමගම සැප තිබේ
සොබාහදහම මෙය තමා
සෝක වන්න උවමනාද
ලෝකෙ සිහිනයාක් වගේය
ලෝකෙ සිහිනයාක් වගේය
ලතවි නොඑන ජීවිතේ
සතුට ලබමු නටමු රඟමු
ලෝකෙ සිහිනයාක් වගේය
ලෝකේ

Loke sihinayak wage-Mohideen Baig

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists