කවදාද කොහොම

Lyrics

කවදාද කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිමි ඔබ නැත මට පිළිතුරු කීවේ //

ඔබ එදා ඉදන් කී දවසක් මා හැඩේව්වද
ඔබ එදා ඉදන් කී දවසක් මා නැලෙව්වද
දිනකදි ලංවී දිනකදි ඈතට යනවා
දිනකදි එනවා තව දිනකදි සැන්ගෙනවා

කවදාද කොහොම…..

දිගටම එහෙමයි අද හෙට මතුත් එහෙමද
අප යන මග නිමවන්නේ කොයින් කොහොමද
ජිවිතයට හොදටම ඇති ඒලෙස ඇත්නම්
ආදරයක් රසවත් නැත ඒ වගෙ නැත්නම්

කවදාද කොහොම…..//

kawadada kavadada kohoma -J.A. Milton Perera

More from Admin

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists