Lyrics
ඉඟි මරන තරු රෑන කෝ ගගනේ දඟ කරන හඳපාන කෝ නොමැකෙන්න පායන්න පෙම් පාට හැන්දෑවෙ ඔබ එව්ව දේදුන්න කෝ //
රඟපාන සමනල්ලු සේ ඉගිලෙන්න මන්දාරමේ
දුක සිතෙන සිතුවිල්ලෙන් ආදරය ඉල්ලන්න
ඔබ එව්ව දේදුන්න කෝ
පායා දුන් අකාසේ අඳුරේද සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ පායා දුන් අකාසේ අඳුරේද
සැඟවීද නොපෙනීද දේදුන්න මැකිලාද කෝ
ආකාසේ වැහි කඳුලුදෝ දුක් දෙන්න ඔබ ආවාදෝ
පායා දුන් අකාසේ අඳුරේද සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ
අත් බැඳුනු රන් කෙන් ද කෝ සසරේ සැරසෙන්න හිමිවෙන්න හෝ
සිල් බිඳින පෙම් සීනූ පෙම් පාට මල් රේනු
අයදින්න දේදුන්න කෝ
දුක් විදින සිහිනයදෝ තුරුලේ නවතින්න ඉඩ දෙන්නකෝ
දුක හිතෙන උනු කඳුලු පිසදාලා හිනැහෙන්න
ඔබ එව්ව දේදුන්න කෝ
රඟපාන සමනල්ලු සේ ඉගිලෙන්න මන් දාරමේ
දුක සිතෙන සිතුවිල්ලෙන් ආදරය ඉල්ලන්න
ඔබ එව්ව දේදුන්න කෝ
පායා දුන් අකාසේ අඳුරේද සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ පායා දුන් අකාසේ අඳුරේද
සැඟවීද නොපෙනීද දේදුන්න මැකිලාද කෝ
ආකාසේ වැහි කඳුලුදෝ දුක් දෙන්න ඔබ ආවාදෝ
පායා දුන් අකාසේ අඳුරේද සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ
පායා දුන් අකාසේ අඳුරේද සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ පායා දුන් අකාසේ අඳුරේද
සැඟවීද නොපෙනීද දේදුන්න මැකිලාද කෝ
ආකාසේ වැහි කඳුලුදෝ දුක් දෙන්න ඔබ ආවාදෝ
පායා දුන් අකාසේ අඳුරේද සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ
පායා දුන් අකාසේ අඳුරේද සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ
Ingi marana tharu rena ko igi – K. Sujeewa
Comment