Athmayen Athmaye

ආත්මයෙන් ආත්මයේ | Athmayen Athmaye | Song & Lyrics

Lyrics Of Athmayen Athmaye

ආත්මයෙන් ආත්මයේ
මා ඔබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ
සෑමදා මේ ලෙසින්
ආත්මයෙන් ආත්මයේ
මා ඔබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ
සෑමදා මේ ලෙසින්

තරුවක් වගෙ දිලුණා හදේ
දෑසේ ආලෝකේ දී
තරුවක් වගෙ දිලුණා හදේ
දෑසේ ආලෝකේ දී
තනි වී හිඳින්නෑ
ඔබ මා ළඟින්මයි
මෙය වේ සැබෑ ආදරේ

ආත්මයෙන් ආත්මයේ
මා ඔබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ
සෑමදා මේ ලෙසින්
ආත්මයෙන් ආත්මයේ
මා ඔබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ
සෑමදා මේ ලෙසින්

සුවයක් දැණේ ඔබගේ සෙවණේ
වේ..දනාවන් නොවේ
සුවයක් දැණේ ඔබගේ සෙවණේ
වේ..දනාවන් නොවේ
සැනසුම් සුවේ
ඔබගෙන්ම වේ
අපගේ පැතුම් ලෝකයේ

ආත්මයෙන් ආත්මයේ
මා ඔබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ
සෑමදා මේ ලෙසින්
ආත්මයෙන් ආත්මයේ
මා ඔබේ වේවි නම්
ප්‍රාර්ථන පුරමු සංසාරේ
සෑමදා මේ ලෙසින්
සෑමදා මේ ලෙසින්
සෑමදා මේ ලෙසින්

Athmayen Athmaye – Athula Sri Gamage

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists