Athi Mawa Rawatuwa

ඇති මාව රැවටුවා

Lyrics

ඇති මාව රැවටුවා හොදටෝම රැවටුනා
කවුරුත් එපා කියද්දී මං පෙම්කලා
මගේ ආදරේ මදිවෙලා
යන්නට ගියත් වෙන්වෙලා
නොලැබුනු ඔබේ සෙවනේ
තනිකම හොඳයි මට සදා

මාගේ අතේ වරද කියා
දහස් වරක් පසුතැවුනා
ඔයා අරන් යන්න හිතන්
කුලී මාලිගා සෙව්වා
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන් ඇති
ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති

ඇති මාව රැවටුවා

නොමැරි මැරෙන තත්පරයක්
කල්පයක් වගෙ දැනුනා
නාඳුනනා ලෙස ඔබ මා
ලෝකෙට මුදවා හැරුනා
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන් ඇති
ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති

ඇති මාව රැවටුවා

 Athi Mawa mava Rawatuwa rewatuwa revatuwa- Shihan Mihiranga shehan

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists